Search This Blog

Powered by Blogger.

Tuesday, September 12, 2017

හේමාල් අයියා තමයි ලංකාවේ සරාගීම නළුවා, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි කලණිගෙන් ආන්දෝලනාත්මක කතාවක් 



“දෙවෙනි ඉනිම නාට්‍යයේ” “කලණි” නැත්නම්  නිල්වලා විශ්වමාලි මේ වෙද්දි නැගී එන තරුවෙක් වෙලා. නිර්මාන රැසකින් ඉදිරියේදි දකින්න ලැබෙන ඇයගේ තොරතුරු විමසන්න අපි හිතුවා.

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම සහ ළමා අපචාර පිළිබඳවත් ඇය එහිදි අප සමග අදහස් පළ කළා. තවද ඇය වැඩිහිටියන්ට පමයි නිර්මාණ බාරගනාබවත් කියා සිටියා... එම ආන්දෝලනාත්මක කතාව මෙන්න


0 comments:

Post a Comment