Search This Blog

Powered by Blogger.

කාන්තාවක් සමග කෙහෙවලු පටලාගත් ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එළියට ඇද දමලා. සියලුම විස්තර මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පිණි උදාරි පෙරේරා කොළඹ – නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක් තුළදී ගැටුමක් ඇතිකර තිබෙන බව වාර්තාවනවා. ...

Friday, June 22, 2018

කාන්තාවක් සමග කෙහෙවලු පටලාගත් ජනප්‍රිය නිළි උදාරි පෙරේරා එළියට ඇද දමලා. සියලුම විස්තර මෙන්න



ජනප්‍රිය රංගන ශිල්පිණි උදාරි පෙරේරා කොළඹ – නාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක් තුළදී ගැටුමක් ඇතිකර තිබෙන බව වාර්තාවනවා.
ඊයේ (21) උදෑසන පෞද්ගලික කටයුත්තට ඇය අදාළ රූපලාවන්‍යාගාරයට ගොස් ඇති අතර එහිදී ඇයට කලක සිට දන්නා හඳුනන හිතවතියක් මුණ ගැසී තිබෙනවා.ඇය ජනප්‍රිය ව්‍යපාරිකයෙකුගේ බිරිඳක් බව ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් රූපලාවණ්‍ය ආයතනය තුල මුණ ගැසුන අවස්ථාවේ දෙදෙනා අර දැඩි වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.
එහි සිටි සේවකයන් මෙම ගැටුම මැඩ පැවැත්වීමට බොහෝ උත්සහ කළත් , දෙදෙනා දිගින් දිගටම එකිනෙකාට බැණගනිමින් ගැටුම දුරදිග ගොස් ඇති නිසා උදාරිව එම රූපාලාවන්‍ය ආයතනයෙන් එළියට ඇද දමා තිබෙනවා.
මේ පිළිබඳව විස්තර දැනගැනීමට උදාරි පෙරේරාව සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය සර්ථක වූයේ නැහැ.නමුත් අදාළ රූපලාවන්‍ය ආයතනයෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මේ එවැනි සිදුවීමක් වූ නමුත් ඒ පිළීබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
උපුටා ගැනීමකි – Gossip Lanka




Thursday, September 14, 2017

Tuesday, September 12, 2017

හේමාල් අයියා තමයි ලංකාවේ සරාගීම නළුවා, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන මම කැමතියි කලණිගෙන් ආන්දෝලනාත්මක කතාවක් 



“දෙවෙනි ඉනිම නාට්‍යයේ” “කලණි” නැත්නම්  නිල්වලා විශ්වමාලි මේ වෙද්දි නැගී එන තරුවෙක් වෙලා. නිර්මාන රැසකින් ඉදිරියේදි දකින්න ලැබෙන ඇයගේ තොරතුරු විමසන්න අපි හිතුවා.

ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කිරීම සහ ළමා අපචාර පිළිබඳවත් ඇය එහිදි අප සමග අදහස් පළ කළා. තවද ඇය වැඩිහිටියන්ට පමයි නිර්මාණ බාරගනාබවත් කියා සිටියා... එම ආන්දෝලනාත්මක කතාව මෙන්න


Saturday, August 12, 2017

Monday, July 17, 2017

මොරටු සරසවියේ නිදහසේ සිටි බල්ලන් 23 දෙනෙකු මරා දාලා ?


මිනිසාගේ ළඟම මිතුරා බල්ලා කියලා කියමක් තියෙනවා.ඒ තරමට මිනිස්සුන්ට සමීප සත්ව කොට්ඨාසයක් තමයි බල්ලා.

මනුස්සයෙකුට කොයි තරම් දේවල් කළත් එක වරදක් වුණොත් අමතක වෙනවා කියලත් බල්ලෙකුට එක පාරක් කන්න දුන්නොත් ඒක ජීවිතේ තියෙනකං ඌට මතක තියෙනවා කියලත් කතාවක් තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ මොරටුව සරසවියෙන් වාර්තා වුණු සිද්ධියක් නිසා. මොරටු කැම්පස් එකේ නිදහසේ හිටපු බලලන් අමානුෂික විදිහට අල්ලන්න හදපු සිදුවීමකුයි එහි තිබෙන්නේ.

බෙහෙතක් විඳලා ලොකු වේදනාවකින් හැමතැනම වැටි වැටී ඇඟට පණක් නැතිව බල්ලන් වේදනාවෙන් ලතෝනි දෙනවා.

මේ විදිහට බල්ලන් 23 දෙනෙකු රැගෙන ගොස් තිබෙන අතර ඔවුන් රැගෙන ගියේ කුමන ස්ථානයකටද යන්න කිසිදු තොරතුරුක් නැති බවයි වාර්තා වන්නේ.

මොරටු සරසවියේ සිසුවෙක් අප සමග පැවසුවේ එලෙස රැගෙන ගිය බල්ලන් මේ වනවිට මරාදමා වලදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

හදවත් කම්පා කරන මේ සිද්ධිය ගැන සත්ව අයිතීන් සුරැකීමේ බලකාය නම් සංවිධානයක් විසින් හොයලා බලන්න මොරටුව සරසවියට ගියත් මේ වැඩේ කරන්නේ කවුද, මේ සත්තු අරන් යන්නේ කොහෙටද කියන එක එතන ආරක්ෂක අංශයේ කවුරුත් දැනගෙන ඉඳලා නෑ.

කොහොම වුණත් ජපුර, වගේම කලුබෝවිලත් මේ විදිහටම සිද්ධි ඇතිවුණා කියලයි ඔවුන් අපිට කිව්වේ.

මෙම සිද්ධියට විරෝධය පා මොරටු සරසවියේ සිසුන් පිරිසක් උද්ඝෝෂණයක්ද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ. මෙම සතුන්ගෙන් කරදරයක් සිදුවනවානම් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂිතව ඔවුන්ට හිංසාවක් නොමැතිව අදාල ස්ථානයකට රැගෙන යාම බලධාරීන් සතු වගකීමක් නොවේද..? මෙම වීඩියෝව නරඹන ඕනෑම කෙනෙකුට හදවත් සංවේදී වන්නේ එම සත්වයා විඳින වේදනාව හදවතට දැනෙන නිසාවෙන්.

සතෙකුට මේ විදිහට හිංසා කරන එක කිසිම විදිහකින් අනුමත කරන්න බෑ.

සරසවි සිසුවියක් විසින් අදාල සිද්ධියේ වීඩියෝ පෙලක් මුහුණුපොත හරහා මුදාහැර තිබුණත් එය ඇයටද ඉවත්කිරීමට බලපෑමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බුදුන් වැඩි පිංබිමක මෙවැනි පව්කාර සිදුවීම් ඇතිවීම කණගාටුවට කරුණක් බවයි සිද්ධිය ගැන අදහස් දක්වමින් සරසවි සිසුන් බොහෝ දෙනෙකු පැවසු ෙව්.අදාල සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්.



ෆේස්බුක් එකෙන් කෙල්ලෙක්ට Room යන්න කතාකරපු කොල්ලෙක් අවරුදු 5කට හිරේ යවයි


ෆේස්බුක් එකෙන් කෙල්ලෙක්ට Room යන්න කතාකරපු කොල්ලෙක් අවරුදු 5කට හිරේ යවයි ඔන්න කොල්ලනේ පරිස්සමෙන් Chat කරන්නේ මෙන්න විස්තරේ කට තියන පලියට දොඩවන්න ගියාම මේක තමයි වෙන්නේ


පාවිච්චි කරපු උපත් පාලන රබර්කොපු නිසා රාජ්‍ය ආයතනයක වැසිකිළි හිරවෙලා


අනුරාධපුරයේ පිහිටි රාජ්‍ය ආයතනයක සේවකයන් දෛනිකව භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන රබර් කොපු විශාල ප‍්‍රමාණයක් හමුවීමෙන් එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරිනියන් හා නිලධාරින් විශාල පිරිසක් විමතියට පත්ව ඇත.

අනුරාධපුර ඞීඑස් සේනානායක වීදියේ පිහිටි බව කියන මේ රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියේ මළ අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්ධ පවිත‍්‍ර කළ අවස්ථාවේ මෙකී උපත් පාලන කොපු තොගය හමුවී තිබේ. යන්ත‍්‍රයේ ක‍්‍රියාකරු විසින් බටය දැඩි ලෙස පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප‍්‍රමාණයක් එකට එක්කාසු වී බෝලයක් ලෙස සිරව තිබෙන අයුරු දැක තිබේ.


අදාළ ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු පැවසූවේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද උපත් පාලන කොපු විශාල ප‍්‍රමාණයක් වැසිකිලි වලට දැමීම හේතුවෙන් ඒවා සිරවී වැසිකිලි පද්ධතිය අක‍්‍රීය වී ඇති බවයි. ආයතනයට අයත් වැසිකිලි පද්ධති කිහිපයක්ම තිබෙන බවත් ඒවා පිටස්තර පුද්ගලයන් භාවිතා නොකරන බවද ඔහු පැවසුවේය. රාජ්‍ය ආයතනයක් තුළ නිර්භයව නිර්ලජ්ජිත මෙවැනි ක‍්‍රියා සිදුකරන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව සේවක මතයයි. ආයතනය තුළ වැඩියෙන්ම අතිකාල රාජකාරී සේවාවල යෙදී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බැලූවහොත් මෙම උපත් පාලන කොපු තොගයේ අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයා ගතහැකි බව සේවකයින්ගේ අදහසයි.