Search This Blog

Powered by Blogger.

Tuesday, June 20, 2017

ප්‍රේමය නිසා දුම්රියට ජීවිතය කැපකරන කෙල්ලෝ අතරේ සසුන වෙනුවෙන් ජවිතය කැපකළ සුරුපිනිය



ප්‍රේමය නිසා දුම්රියට ජීවිතය කැපකරන කෙල්ලෝ අතරේ සසුන වෙනුවෙන් ජවිතය කැපකළ සුරුපිනිය
අපිත් ඇයට උතුම් නිවන අවබෝධ කරගැනීමට හැකිවේවායි පතමු

Monday, June 19, 2017

ලෝක ප්‍රකට කාමුක නළු “ජොනී සින්ස්” ලංකාවට!


ලෝක ප්‍රකට කාමුක නළු “ජොනී සින්ස්” ලංකාවට!

ලෝක ප්‍රකට කාමුක නළු “ජොනී සින්ස්” ලංකාවට! ඇවිත් කරන්න යනදේ මෙන්න

ඔව් මං සාම්ප්‍රදායික නැහැ. මං කිව්වේ අපේ රටේ නිර්මාණයකදී නිරුවත ගැලපනේනේ නැහැ කියලා. යුරේනි කිව්ව කතාව හැමෝටම දැනගන්න Share කරමු



ඔව් මං සාම්ප්‍රදායික නැහැ. මං කිව්වේ අපේ රටේ නිර්මාණයකදී නිරුවත ගැලපනේනේ නැහැ කියලා

මං ඇඳගෙන හිටපු යට ඇඳුම රතු පාටින් එඩිට් කරලාත් ඇතැමුන් අන්තර් ජාලයට දාලා තිබුණා

නිනෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස් එකක් දෙන දර්ශනයක්. ඒක දෙන්නටම නුහුරුයි. චිත්‍රපටය ඇතුලේ පෙන්නන්න ඕන ඒක. ඒ සීන් එක චිත්‍රපටයට අදාලයි. ඒ හින්දා වාරණයකින් තොරව මං එයට එකගතාවය ප්‍රකාශ කළා. නමුත් මං වගකීමෙන් කියන්නේ නිනෝලයිව් මාර්කට් කරන්නනෙවෙයි ඒ දර්ශනය කළේ.
යුරේනි නොෂිකා යනු පුවත් මවන්නියකි. ඇය හැරුණත් පුවත් මැවේ. යුරේනි ගැන එතරම්ම අවධානයෙන් ඇතැම් ගොසිප් පිටු බලා සිටියි. ඇය රංගනයෙන් දායක වූ සිනමාපටයක් මේ දිනවල තිරගතවේ. ඒ තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ නිමෝ ලයිව්ය. එය යුරේනිගේ පළමු සිනමා කෘතියයි. එනමුදු නිනෝ ලයිව් තිරගත වනුයේ එය නිර්මාණය වී වසර අටකට පසුවයි.
යුරේනි පළමුව මට කියන්න නිනෝ ලයිව් සිනමාපටය සඳහා ලැඛෙන ප්‍රතිචාර කොහොමද කියලා?
කවුරුත් දන්නවා මේ වන විට රට ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීලා තිඛෙන්නේ. එහෙව් තත්ත්වයක් මත නිනෝ ලයිව් බලන්න එන්න කියන එක මානුෂීය නැහැ. චිත්‍රපටය තිරගත වෙද්දී මම හිතුවේ නැහැ ලොකු ප්‍රතිචාරයක් ලැබේවි කියලා. නමුත් ඊට ලබා දුන්නු ප්‍රචාරයත් එක්ක සැලකිය යුතු මට්ටමක පිරිසක් නිනෝලයිව් බලලා තියෙනවා. ඒක සතුටු විය යුතු කාරණයක්. මේක වෙනස් විදිහක චිත්‍රපටයක්. ඒ වගේම හරිම කලාත්මකයි.

ඔබ හිතන පරිදි සුදුසුම කාලයේදී නිනෝලයිව් තිරගත වුණේ?

මං හිතනවා ඔව්. නිමෝලයිව් මගේ පළමු චිත්‍රපටය. ඒ වගේ නිනෝ අරලිය, දසුන් පතිරණ සහ අධ්‍යක්ෂ තිසරගේ පළමු සිනමාපටය. ඒ කාලයේදීම එය පෙන්නුවා නම් මිනිස්සුන්ට දැනෙන්නේ මේක අලුත් කොල්ලො කෙල්ලො කරපු චිත්‍රපටයක් විදිහට. නමුත් මේ පිරිස අද වනවිට ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ඇවිත් සිටිනවා. ඒ හින්දා දැන් නිනෝලයිව් බලද්දී ප්‍රේක්ෂකයන්ට එය ෆීල් වෙන ගතියක් මට දැනෙනවා. ඇත්තටම කිව්වොත් මේ කාලය තමයි ඉතාම සුදුසු නිමෝලයිව් තිරගත වෙන්න.

හැබැයි, එදා නිනෝලයිව් තිරගත වුණානම් ඔබ සිනමාව පැත්තෙන් මේ වන විට මීට වඩා ඉදිරියට ඇවිත් සිටින්නට තිබුණා?

මට ඒකට නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ වගේ. මම හිතන්නේ නැහැ ඒ නිසා මගේ චිත්‍රපට ජීවිතය අදාල වුණා කියලා. අනේ මන්දා . .
නිනෝ ලයිව්හි ඔබේ චරිතය ගැන කතා කළොත්?
චරිතයේ නම නුනු. ඒක ග්ලැමර් චරිතයක් නෙවෙයි. සරල පෙම්වතියක්. හැබැයි නුනු ජීවත් වෙන්නේ වගකීමක් ද සමඟින්.

චිත්‍රපටයේ ඔබට වැඩිපුරම ෆීල්වෙන දර්ශනය මොකක්ද?

නුනු නිනෝව දාලා යන තැන තියෙන්නේ. අන්න ඒ සීන් එකට මං හුඟක්ම කැමැතියි.

නිනෝ සහ ඔබ නිරූපණය කරන ලිප් කිස් දර්ශනය ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒක චිත්‍රපටයට අදාලයිනේ.

ඒ වගේ දර්ශනවලදී ඔබට වාරන නැතිද?

නිනෝලයිව් අධ්‍යක්ෂවරයා මගෙත් එක්ක චිත්‍රපටයේ සියලුම දර්ශන ගැන පැහැදිලි කිරීමක් කළා. ඔතන වෙන්නේ පෙම්වතුන් දෙදෙනනෙක් ප්‍රථම වතාවට ලිප් කිස් එකක් දෙන දර්ශනයක්. ඒක දෙන්නටම නුහුරුයි. චිත්‍රපටය ඇතුලේ පෙන්නන්න ඕන ඒක. ඒ සීන් එක චිත්‍රපටයට අදාලයි. ඒ හින්දා වාරණයකින් තොරව මං එයට එකඟතාවය ප්‍රකාශ කළා. නමුත් මං වගකීමෙන් කියන්නේ නිනෝලයිව් මාර්කට් කරන්නනෙවෙයි ඒ දර්ශනය කළේ.

ඔය දර්ශනය මේ වන විට සමාජජාල ඔස්සේ හයිලයිට් වෙනවා. ඇතැම් අය බොහොම පහත් විදිහට කමෙන්ට් පවා සටහන් කරලා තියෙනවා?

දැන් ෂූට් කරන මියුසික් වීඩියෝවල පවා ඔවැනි දර්ශන තියෙනවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

ඒ වුණාට වැඩිදෙනෙක් ඔය ගැන කතා කරන්නේ යුරේනි නොෂිකා එහි රගපාන නිසා?

ඒක තමයි. මං හැරුණත් ඇති මොනවා හරි කියන්න. කලා ලොවට ඇවිත් ස්ථාවර වෙනකොට හොඳ වගේම නරකත් ලැඛෙනවා කියන කාරණාව මං දැනගෙන හිටියා. මල් වගේම ගලුත් එනවා. ඒ හින්දා ඔය වගේ නරක කමෙන්ට් ලැබීම පොදු කාරණයක් හැටියටයි මං සලකන්නේ. සිත් රිදීම් වෙනවා. නමුත් මං ඒවා ලොකුවට ගණන් ගන්නේ නැහැ. ඒ වෙලාවට සයිලන්ට් වෙලා ඉන්නවා. ආගම දහමට යොමු වෙනවා. කාලයක් තිස්සේ ලැබුණු ඔවැනි ප්‍රතිචාර නිසා ඊට මුහුණ දෙන්න මගේ හිත හැදිලා තියෙන්නේ.

යුරේනි කියන්නේ රහත් වෙච්ච කෙනෙක් නෙවෙයිනෙ. ඔබ සබැඳි කතාවක් නිසා වැඩිපුරම ඔබට හිත රිදිච්ච අවස්ථාව මොකක්ද?

කොරියාවෙදි මං සහභාගි වූ ප්‍රසංගයකදී මගේ පිටුපසින් ගත් සේයාරුවක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙලා තිබුණ. එහි මං ඇඳගෙන හිටපු යට ඇඳුම රතු පාටින් එඩිට් කරලාත් ඇතැමුන් අන්තර් ජාලයට දාලා තිබුණා. ඒ මොහොතෙදි මගේ හිත ගොඩක් පෑරුණා. නමුත් මං හිතුවේ මට එහෙම වුණේ පෙර අකුසලයක් නිසා කියලා. ඒ අකුසල ඒ සිදුවීම හරහා නිමා වුණා.

කලාකරුවන් අතරින් වැඩිම රසික රසිකාවන් ඉන්න ෆෙස්බුක් ෆෑන් පේජ් එක තියෙන්නේ ඔබට. එනමුත් ඔබ වැඩිපුර නිර්මාණවල නැහැ. ඒ වගේම ජනප්‍රිය නිළියට හිමි සම්මාන ලැබිලත් නැහැ?

මේ වන වට මගේ පේජ් එකේ ලක්ෂ දහයකට එහා ගිය ෆෑන්ස්ලා ටිකක් ඉන්නවා. මං හිතන්නේ එතරම් ජනප්‍රසාදයක් ලබන්නට මං පිංකරලා තියෙනවා. ඒ වුණාට එතැනදි දෙපැත්තක් සිතිය යුතුයි. මගේ පේජ් එකේ ඉන්න ඔක්කොම ෆෑන්ස්ලා මට කැමැති අය නොවන්න පුළුවන් නේද. ඒත් මට ඉන්න රසික රසිකාවන් එක හිතින් මං ගරු කරනවා

යුරේනි නොෂිකා අසම්මත චරිතයක්ද?

ඒ කිව්වේ?

මං ඇහැව්වේ සම්ප්‍රදායික නොවන තරුණියක් ද කියලා?

ඔව්. මං සම්ප්‍රදායික නැහැ. උඩින් ඔපේ යටින් හපේ ජීවිතයක් නෙවෙයි මං ගත කරන්නේ. මං හරිම සරලයි. ඒ වගේම ඇත්ත කතා කරනවා. බොරු විනීතකම් මගේ ළඟ නැහැ. හැබැයි විනීතයි. ඒ වගේම මං හරි ඕපන්. ඒකයි මං ගැන වැඩි දෙනෙක් අවධානය යොමු කරන්නේ.

ඔබ විදෙස් රටක චිත්‍රපටයක නිරුවතින් රඟපාන්න සූදානම් වෙනවා කියලා පුවතක් පළවෙලා තිබුණා වෙබ් අඩවියක?

ඒක බොරුවක්. මං පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසපු කතාවක් විකෘති කොට පළ වූ පුවතක් ඒක. මං කිව්වේ අප රට නිර්මාණයකදී නිරුවත ගැලපනේනේ නැහැ කියලා. මේ රටේදී මහ ලොකු දෙයක් වුණාට වෙනත් රටකදී නිර්මාණයකට නිරුවත යොදා ගන්නේ ඊට ගැලපෙනවා නම් පමණයි. ඒ වගේම හරිම කලාත්මකවයි ඔවුන් නිරුවත නිර්මාණයකට යොදා ගන්නේ. අපේ රටේ එහෙම නැහැනෙ.

යුරේනිගේ තනිකඩ ජීවිතය කවදාද නිමා වන්නේ?

දන්නේ නැහැ. අවිවාහකවම ජීවිත කාලයම ඉන්නයි උත්සාහ කරන්නේ.
– ප්‍රසාද් සමරතුංග -

Sunday, June 18, 2017

16හැවිරිදි දියණියකට තාත්තයි අම්මයි අයියයි කරපු විනාසය


16හැවිරිදි දියණියකට තාත්තයි අම්මයි අයියයි කරපු විනාසය අම්මගේ කැමැත්ත ඇතුව අවුරුදු 16ක දැරියක් තාත්තයි,අයියයි,මාමයි එකතුවෙලා දුෂණය කරයි
පොඩි කෙල්ල අම්මට මේ දේ කිව්වම අම්ම කියලා තියන දේ බලන්නකෝ මුන් අම්මලාද…

මහනුවර මහ රෝහලේ හෙදියව මත්කර කරපුදේ මෙන්න



මහනුවර මහ රෝහලේ තමන් සමග එකම වාට්ටුවේ සේවය කරමින් සිටි ඥාති සොහොයුරියට මත් බීමක් ලබා දී ඇය සිහි මුර්ජා වීමෙන් අනතුරුව ඇය සතු බංකු ගිණුම් වලින් ව්‍යජ අත්සන් යොදා රුපියල් හය ලක්ෂ අනූ දහසක මුදලක් වංචනිකව ලබාගත් බව කියන මහනුවර මහ රෝහලේ හෙදියක මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය මගින් පසුගියදා (14) අත්අඩංගුවට ගනු ලැබ ඇත. විසි නව හැවිරිදි හෙදියක වන අදාළ ඥාති සොහොයුරිය දිවුල් සමග මිශ්‍ර වූ මත් බීම පානය කිරීමෙන් අනතුරුව මහනුවර මහ‍ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අසාධ්‍ය තත්ත්වයෙන් එහි දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිණි.

සැකකාර හෙදිය තම ඥාති සොහොයුරිය රෝහල්ගතව සිටියදී මහනුවර නගරයේ පිහිටි බංකු තුනකින් ව්‍යාජ අත්සන් යොදා රුපියල් අනූ දහසක්,රුපියල් ලක්ෂ හතරක්,ලක්ෂ දෙකක් වශයෙන් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වේ.

මේ අතර ඇය තම සොහොයුරිය නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලේඛණ සකසා රුපියල් ලක්ෂ දහ හතක ණය මුදලක්ද සොහොයුරිය නමින් ඉල්ලුම් කැර ඇතැයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වේ. මහනුවර මහ රොහලේ සේවයට පැමිණීමෙන් පසු සැකකාර හෙදිය අනෙක් හෙදිය හා මිත්‍ර වීමෙන් අනතුරුව තම සැමියාගේ සොහොයුරා ඇයට විවාහ කැර දී ඇත. ඉන් පසු ඔවුන් ඥාති සොහොයුරියන් බවට පත්ව ඇත. මෙම සැකකාර හෙදිය දිගින් දිගින් දිගටම සිදු කැර අතැයි කියන වංචා සිද්ධීන් ඇතුඵ අපරාධ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි එඩ්මන් මහේන්ද්‍ර මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.බී.ගුරුනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ජානක කරුණාතිලක (33026) මහතා ඇතුඵ නිළධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Saturday, June 17, 2017

නාසා කැළඹෙයි ලොවම මවිත කරමින් අවරුදු 800ක් පැරණි ජංගම දුරකථනයක් හමුවෙයි ලෝකෙම හොල්ලපු Nokia දුරකතනයට සමාන පුරාවස්තුව මෙන්න


නාසා කැළඹෙයි ලොවම මවිත කරමින් අවරුදු 800ක් පැරණි ජංගම දුරකථනයක් හමුවෙයිලෝකෙම හොල්ලපු Nokia දුරකතනයට සමාන පුරාවස්තුව මෙන්න

මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් පිරිමියෙකු ගැබ්ගනී දරුවෙක් බිහිකරයි මෙන්න ඒ දේ සිද්ධවුණ හැටි


 මුළු ලෝකයේම අවධානය දිනාගනිමින් පිරිමියෙකු ගැබ්ගනී දරුවෙක් බිහිකරයි මෙන්න ඒ දේ සිද්ධවුණ හැටි


මින් ඉදිරියට ටැංකි සුද්දා මාලුවා ඇතිකරන්න බෑ...මෙන්න ශ්‍රී ලංකාවෙන් තහනම් කිරීමට හේතුව


මින් ඉදිරියට ටැංකි සුද්දා මාලුවා ඇතිකරන්න බෑ...මෙන්න ශ්‍රී ලංකාවෙන් තහනම් කිරීමට හේතුව


Facebook පැමිණිලි සඳහා දුරකථන අංකයක්. මෙන්න ෆේස්බුක් සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් සඳහා මේ අංකය අමතන්න


Facebook පැමිණිලි සඳහා දුරකථන අංකයක්. මෙන්න ෆේස්බුක් සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් සඳහා මේ අංකය අමතන්න මෙන්න සම්පුර්ණ විස්තරය

Save කරලා තියාගත්තත් පාඩු නෑ කවදාහරි ඕනේ වෙයි හැමෝටම දැනගන්න Share කරන්න


කාර්යාල සේවකයන්ට කෑම පැය වෙනුවට වැටුප් සහිතව කාම පැයක් රටක් ගත් අමුතුම තීරණය


කාර්යාල සේවකයන්ට කෑම පැය වෙනුවට වැටුප් සහිතව තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව හැසිරීමට කාම පැයක්

රටක් ගත් අමුතුම තීරණය වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව පහතින්

Friday, June 16, 2017

දුම්රියට ඊයේ කොට්ටාවේ දී බෙල්ල තැබූ උසස්පෙළ සිසුවිය මිය යාමට පෙර කෝල් එකක් අරගෙන අම්මාට කියූ දේ


දුම්රියට ඊයේ කොට්ටාවේ දී බෙල්ල තැබූ උසස්පෙළ සිසුවිය මිය යාමට පෙර කෝල් එකක් අරගෙන අම්මාට කියූ දේ


Wednesday, June 14, 2017

Monday, June 5, 2017

Kiss කරාට හරියට kiss කරන්න දන් නෑ නේද?..එහෙනම් මේ නංගි කිස් කරන විදිහ හරියටම කියලා දෙයි...video සහිතයි


ලිංගික තෘප්තියට අවශ්‍ය දේ මිලට ගන්න ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න


ලිංගික තෘප්තියට අවශ්‍ය දේ මිලට ගන්න ලංකාවේ තියන “වල්ම” කඩේ මෙන්න        

ලෝක වෙළඳාම වර්ධනයත් වීම සමඟ විවිධ රටවලින් විවිධ භාන්ඩ සහ සේවා පරිභෝජනයට හැකි වී තිබේ. ඒ අතරින් ලිංගික තෘප්තිය උදෙසා භාවිතා කල හැකි විවිධාකාර ඇදුම් පැළදුම් සහ උපකරණ ලෝකය පුරා ජනප්‍රිය ව්‍යාපාරයක්. නමුත් සංස්කෘතික සීමාවන් නිසා ශ්‍රී ලංකාවේ අපට නම් මේවා තරමක් නුපුරුදුයි. නුහුරුයි.

ඔබ දන්නවද ඔබට අවශ්‍ය ලිංගික තෘප්තිය උදෙසා අවශ්‍ය දේ මිලදී ගත හැකි ව්‍යාපාර ස්ථානයක් ලංකාවේ තිබෙන බව?

මේ ආයතනයේ නම Midnight Divas. පිහිටා තිබෙන්නේ කොළඹ.
ලිංගික ක්‍රියාවලියේදී තෘප්තිය වර්ධනය කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ කාන්තා/ පිරිමි ඇදුම් පැළදුම්, උපකරණ රාශියක් ඔබට එම ස්ථානයෙන් මිලදී ගත හැකියි.